gossiplanka alexa ගෑස් මිල රුපියල් 1200කින් ඉහළ යයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් මිල රුපියල් 1200කින් ඉහළ යයි ද ?

සුගිය මාස 9ක පමණ කාලයක් තුල ලිත්‍රො ගෑස් සමාගම රුපියල් කෝටි 10500ක පමණ අලාභයක් ලබා ඇති බව ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

ඒ හේතුව නිසා අවම වශයෙන් ලිත්‍රො ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩි කල යුතු බවයි ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව කියා සිටින්නේ. 

ලෝක වෙළඳපොලේ ගෑ මිල ඉහළ යාම අනුව මේ වන විට ගෑස් සිලින්ඩරයක් අලෙවි කල යුත්තේ රුපියල් 2800කට බව ඔවුන් පෙන්වා දෙනවා. 

කෙසේ වෙතත් නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකලහොත් ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu