Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්ට මෙරටට වාහනයක් ගෙන්වීමේ දී සහන සැලසීමට මහ බැංකුව  සූදානම් වන බව වාර්තා වනවා. 

විදෙස්ගත ලාංකිකයින් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමේ අවස්ථාව සලසා දෙමින් මෙම අවස්ථාව ලබා දීමටයි සාකච්ඡා කරමින්  පවතින්නේ. 

මෙම වැඩපිළිවෙල අනුව මෙරට දැනට පවතින වාහන මිල ගණන් පහළ යනු ඇති බවට අපේක්ෂා කරනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page