gossiplanka alexa වාහන මිල ගණන් අඩු වීමේ බලාපොරොත්තුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාහන මිල ගණන් අඩු වීමේ බලාපොරොත්තුවක්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික පුද්ගලයින්ට මෙරටට වාහනයක් ගෙන්වීමේ දී සහන සැලසීමට මහ බැංකුව  සූදානම් වන බව වාර්තා වනවා. 

විදෙස්ගත ලාංකිකයින් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමේ අවස්ථාව සලසා දෙමින් මෙම අවස්ථාව ලබා දීමටයි සාකච්ඡා කරමින්  පවතින්නේ. 

මෙම වැඩපිළිවෙල අනුව මෙරට දැනට පවතින වාහන මිල ගණන් පහළ යනු ඇති බවට අපේක්ෂා කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu