ප්‍ර වීණ සංගීතවේදියෙකු වූ සුනිල් පෙරේරා මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ව යස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම හෙට (06) සිට ආරම්භ වනවා. එම එන්නත් ලබා දෙන ස්ථාන පිළිබඳ විස්තර පහතින්
ආ දිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට හිටපු දක්ෂ පිතිකරුවෙකු වන රෝයි ඩයස් පිහිටුවා ඇති වාර්තාවක් බිඳ හෙලීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.
ව යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව ස…
දැ නට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ස මස්ත ලෝකය කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් සංග්‍රාමයේ යෙදී සිටින අතර, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බලපෑමට යටත් නොවන බව පෙන්නුම් කරන "ම්‍යු" නමැති නව කොවිඩ් වෛරස් විකෘතියක් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ…
සී නි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සීනි සහ සහල වල උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වනවා.
කො විඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දේශීය ඖෂධ ජනතාව වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් රජය විසින් දියත් කර තිබෙනවා.
ග බඩාවල සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක්, සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම්වලින් පසුව ඊයේ (01) රජයට පවරාගෙන තිබෙනවා. එම සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළඳ ආයතන මඟින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැ…