Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට යොමු වුණා. 

එසේම එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසැල් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට හැකියාව ඇති බවයි. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page