gossiplanka alexa පාසැල් ළමුන්ට ෆයිසර් එන්නත ලබා දීමට අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් ළමුන්ට ෆයිසර් එන්නත ලබා දීමට අවධානය

යස අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම ඉදිරි සති දෙකක කාල සීමාවක් ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමුවී තිබෙනවා. ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට යොමු වුණා. 

එසේම එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසැල් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට හැකියාව ඇති බවයි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu