gossiplanka alexa ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා කොවිඩ් වෛරසයෙන් අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා කොවිඩ් වෛරසයෙන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදියෙකු වූ සුනිල් පෙරේරා මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු කෝඉඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. ඉන්පසු සුවය ලබා ඵු නිවසට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි. 

නමුත් පසුව පෙණහළුවල ඇති වූ යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු නැවත රෝහල් ගත කෙරුණු අතර තත්ත්වය උග්‍ර වීම නිසා ඔහු දැසි සත්කාර ඒකකයට  යොමු කෙරුණා. පවුලේ ආරංචි මාර්ග පවසන්නේ ඔහුට නිව්මෝනිය තත්ත්වයක් ඇති වූ බවයි. මිය යන විට ඔහු 68 වන වියේ පසු වූවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu