ඇය කොරෝනා වෛරසය ආසාදිතව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. සති දෙකකට පමණ පෙර රෝහල් ගත කල හීන් මැණිකා කලක් තිස්සේ වකුගඩු අබාධයකට ද ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.
ඇය දරුවන් 09 දෙනෙකුගේ මවක්.