gossiplanka alexa ආදිවාසි නායකයාගේ බිරිඳත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආදිවාසි නායකයාගේ බිරිඳත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

දිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. 

ඇය කොරෝනා වෛරසය ආසාදිතව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. සති දෙකකට පමණ පෙර රෝහල් ගත කල හීන් මැණිකා කලක් තිස්සේ වකුගඩු අබාධයකට ද ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්. 

ඇය දරුවන් 09 දෙනෙකුගේ මවක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu