අධිකරණ නියෝගයක් මත කොළඹ කුණු කරදියානට 28 වෙනිදා දක්වා පමණයි මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා කොළඹ නගරයේ එකතුවන කැළි කසල වලින් මෙට්‍රික් ටොන් 350ක ප්‍රමාණයක් කරදියාන කසළ රදවනය මගින් බාර ගත යුතු බව කැස්බෑව මහේස්ත්‍රාත් සුනේත…
ජීවිතය ලස්සන කරමු ටෙලි නාට්‍යයේ 'සුදු නංගි' චරිතය රඟපාමින් ටෙලි නාට්‍ය කෂේත්‍රයට එක්වුණු අයෝමී ශානිකා ගැන ඔයගොල්ලො හොඳට දන්නවා. දැන් ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම එක් දරු මවක්. අයෝමි මේ වෙද්දි ජීවත්වෙන්නේ කොළඹින් ස…
සුභාවිත සංගීතයෙන් සම්මානයට පාත්‍ර වන අතරම, ජනප්‍රිය ධාරාව තුළ ඉහළ තලයකට යා හැකි නම් සැබැවින්ම එය භාග්‍යයක්. එවන් භාග්‍යවන්තියක් විදියට සශිකා නිසංසලා හඳුන්වන්නට පුළුවන්. කාලෙකට පස්සේ අපි සශිකා අපේ කතාබහට එකතු කරගන්න හිතුවේ ඇගේ අ…
මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයේ සමේ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ජංගම වෛද්‍ය සායන කීපයක්ම එම රෝගය මර්දනය කිරීම සඳහා මේ වන විටත් එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර අවශ්‍ය තරම් ඖෂධ එම ප්‍රදේශයේ මධ්‍යම බෙහෙ…
අලුත උපන් බිළිදා කැලයකට දමා ගිය මව (Video) ඊයේ (17) උදෑසන කාන්තාවක් දරුවෙකු සිය නිවස තුළදීම ප්‍රසූත කර අසල ඔය රක්ෂිතයට දමා ගොස් ඇතැයි මාදම්පේ පොලීසිය පවසයි. අදාළ මව මාදම්පේ, ගල්මුරුව, හේනේපොල පදිංචි 37 හැවිරිදි අවිවාහක …
සිය පවුලම අහිමි වූ කුඩා දරුවා දේහයන්ට සමුදෙන සංවේදී අවස්ථාව (Video) මම අවුරුදු කෑම පිඟානක් අරගෙන මගේ යාළුවගේ ගෙදරට ගියා. ඒ ගිහින් එද්දී ගෙවල් පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. පස් තට්ටුවකින් ගෙවල් වැහිලා. අපේ ගේ තිබුණු තැන තිබ…
ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග රෝහල් ගත කරයි යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව අපහට දැනගන්නට ලැබුණා. ශිහාන්ට උණ රෝගයක් උත්සන්න වීම නිසා මෙලෙස රෝහල් ගත කර…
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා අද සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ,
මීතොටමුල්ල ඛේදවාචකයේ වීඩියෝ දර්ශණ හා ඡායාරූප එළියට (Video & Photos) ඊයේ පස්වරුවේ මීතාෙටමුල්ල කුණු කන්දේ රාහුල විද්‍යාලය අසල කාෙටසක් හදිසියේ කඩා වැටීෙමෙන් සිදු වූ අනතුරින් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇත…
ව්‍යාපාර අවශ්‍යතාවයක් සඳහා සිය පෙළපත් නාමය වෙනස් කළ බිරිඳ කෙරහි උරණ වී, ඇගේ මෝටර් රථය සිමෙන්ති මිශ්‍රණයකින් පුරවා දැමූ සැමියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ බිරිඳ මෙම මෝටර් රථයට බලවත් ලෙස අශා කළ නිසා,
පසුගිය (12) වන දින වෙන්නප්පුව – වයික්කාල සංචාරක හෝටලයකදී විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද අවුරුදු උත්සවයක් පැවැත්වුණා. අවුරුදු උත්සවයේ ඡායාරූප පහතින්..
ප්‍රවීණ ගායක දයාන් විතාරණ පදික වේදිකාවේ සිංදු කියපු හැටි (Photos) අප රටේ ප්‍රවීණ ගායකයෙකු වන දයාන් විතාරණ විසින් සිදුකරනු ලැබූ දෙයක් මේ වනවිට ෆේස්බුක් තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඒ ඔහු පදික වේදීකාවේ බිම ඉඳගෙන ගීත ගැයීමයි…
පසුගියදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ශික ක්‍රිකට් තරඟාවලිය පැවත්වුණා. තරඟයේදී සිදු වූ විශේෂ අවස්ථවන් පහතින්..
සයිටම් විරෝධීන් සිරියාවට, ලිබියාවට යවන්න ඕනේ - සයිටම් සභාපති නෙවිල් ප්‍රනාන්දු සයිටම් විරෝධීන් මේ විදියට කෑගහන්නේ ඊර්ෂ්‍යාවටයි සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණ කරන උදවිය රටේ නීතියට ගරු නොකරන නිසා ඔවුන් සිරියාව, ලිබි…
මධුමාලිට බර ඉසිලීමේ කී‍්‍රඩාවට රට යන්න සල්ලි නොමැති නිසා හිස් බෝතල් එක්රැස් කර අලෙවි කරයි ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරග කිහිපයකට සූදානම් වන අයි.පී. ලක්ෂිකා මධුමාලි නැමති ක්‍රීඩිකාවට එම තරගවලට සහභාගිවීමට ම…
මහින්ද තරුණ වීමට කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා අසාද් සාලි සියල්ල හෙළි කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාත් තරුණ වීමට කෝටි ගණන් මහජන මුදල් වියදම් කොට ඇමෙරිකාවට ගොස් එන්නත් විදගත් බ…
පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියා කප්පම් ගත් පෙම්වතා තර්ජනය කරලා රුපියල් 20000ක් අරගෙන පාසල් ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් කප්පම් ලබාගත් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ස…
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත්ගේ නවතම පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට පසුගිය කාලය පුරාවට නොයෙක් කරුණු කාරණා හේතුවෙන් බොහෝ දෙනා අතර වැඩි කතාබහට ලක්වුණු කෙනෙක් තමයි ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල. ඔහු තම නවතම පෙම්වතියගේ …
පන්නිපිටියේ බෝගස කැපීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් විනිසුරු මඬුල්ල ලබන මැයි 9 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසර 400 කට අධික කාලයක් පැරැණි පන්නිපිටිය බෝගස කපා දැමීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින…