gossiplanka alexa මීතොටමුල්ල ප්‍රදේශයේ සමේ රෝගයක් පැතිරීයාමේ අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීතොටමුල්ල ප්‍රදේශයේ සමේ රෝගයක් පැතිරීයාමේ අවදානමක

මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයේ සමේ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.  ජංගම වෛද්‍ය සායන කීපයක්ම එම රෝගය මර්දනය කිරීම සඳහා මේ වන විටත් එම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර අවශ්‍ය තරම් ඖෂධ එම ප්‍රදේශයේ මධ්‍යම බෙහෙත් ශාලාවන් තුළ පවතින බව පවසයි.

වසංගත රෝගයන් තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් වෛද්‍යවරුන් 40 දෙනකුගෙන් යුත් සංචිතයක් මුදා හැරීමට සූදානමින් සිටින බව එම  සංගමයේ උප ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

සිදු වූ නාය යෑම හේතුවෙන් ජල මූලාශයන් දූෂණය වී ඇති බැවින් පාචන තත්ත්වයක් මතු විය හැකි බැවින් එයට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානමින් සිටින බවද සංගමය වැඩිදුරටත් පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu