gossiplanka alexa මීතොටමුල්ල ඛේදවාචකයේ වීඩියෝ දර්ශණ හා ඡායාරූප එළියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මීතොටමුල්ල ඛේදවාචකයේ වීඩියෝ දර්ශණ හා ඡායාරූප එළියට





මීතොටමුල්ල ඛේදවාචකයේ
වීඩියෝ දර්ශණ හා ඡායාරූප එළියට
(Video & Photos)

ඊයේ පස්වරුවේ මීතාෙටමුල්ල කුණු කන්දේ රාහුල විද්‍යාලය අසල කාෙටසක් හදිසියේ කඩා වැටීෙමෙන් සිදු වූ අනතුරින් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත්, ඉන් හය දෙනකු මිය ගිය බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මිය ගිය හය දෙනා අතර
අවුරුදු 13ක පාසල් සිසුවකු සහ අවුරුදු 14 හා 15 වයස්වල සිසුවියන් දෙදෙනකු ද සිටී.
කුණු කන්දේ කොටසක් නාය යෑමෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් යට වන්නට ඇතැයි සැක කෙරේ. කෙසේ වෙතත් ඉන් නිවාස රැසක සිටි පිරිස් දිව ගොස් දිවි බේරා ගත් බව ප්‍රදේශවාසින් පවසා සිටියා.

මෙම කුණු කන්දට එරෙහිව ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදීම විරෝධතා පැවැත්වුවද දේශපාලන කඹ ඇදිල්ල නිසා එය ඉවත් නොකළ බවත්, ඊයේ උදෑසනත් කුණු කන්ද කඩා වැටෙන තුරුම කුණු ගෙනැවිත් දැමූ බවත් ප්‍රදේශවාසියෙක් අප සමඟ පවසා සිටියා. කුණු කන්ද කඩා වැටීමත් සමඟ කුපිත වූ පිරිසක් කුණු කන්ද මුදුනේ තිබූ බැකෝ යන්ත්‍ර දෙකකට ගිනි තබා තිබෙනවා. මෙම සිද්ධිය වාර්ථා වීමත් සමග ඒම ප්‍රදේශයට පැමිණි දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් ගම් වාසීන් විසින් බැණ වැද පන්නා දමා අැති බවත් වාර්ථා වෙනවා. එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප සහ වීඩියෝවක් පහතින් දැක්වෙන අතර  ඉදිරියේදී තවත් තොරතුරු ගොසිප් ලංකා වෙතින් බලාපොරොත්තු වන්න.




















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu