gossiplanka alexa පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියා කප්පම් ගත් පෙම්වතා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියා කප්පම් ගත් පෙම්වතා



පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියා කප්පම් ගත් පෙම්වතා
තර්ජනය කරලා රුපියල් 20000ක් අරගෙන

පාසල් ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් කප්පම් ලබාගත් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිසුවා එම ශිෂ්‍යාවගේ පෙම්වතා වන අතර ඇඟේ නිරුවත්
ඡායාරූප නොදුන්නොත් ප්‍රේම සම්බන්ධය අත්හැර දමන බවට තර්ජනය කර ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වා ගෙන ඇත.

පසුව එම ඡායාරූප අන්තර්ජාලයට දමනවා යැයි තර්ජනය කරමින් ඔහු රුපියල් 20000ක මුදලක්  ඉල්ලා ඇති අතර  බියට පත් වු සිසුවිය නිවසේ මව්පියන්ගේ මුදල් සොරකම් කර ඔහු වෙත ලබා දී ඡායාරූප මකා දමන ලෙස ඉල්ලීමක්ද කර ඇත.

නමුත් දිගින් දිගටම තර්ජනය කර මෙම සිසුවියගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව මෙය දැනගත්  මවුපියන් පොලිසියට දැනුම් දී තිබේ.

පොලීසිය විසින් අදාළ සිසුවා කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu