Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label USA. Show all posts

රාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරනවා. ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද සඳහන් කරනවා. 

ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී හමුදා ප්‍රධානියා ලොව ප්‍රබලම ත්‍රස්තවාදි බවත් ඔහු විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවද ට‍්‍රම්ප් කියා සිටිනවා.


රාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80දෙනෙකු මියගොස් ඇති බව යි.  ප්‍රහාරයෙන් කිසිදු ඉරාක වැසියෙක් මිගොස් නැතැයි ඉරාක හමුදාව තහවුරු කරන අතර  ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් බාරගෙන තිබුණා.

කෙසේ නමුත් අමෙරිකාව තවමත් ඒ සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.  ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සදහා එල්ල කළ ප්‍රහාරයක් බවයි. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සහ එර්බිල් හමුදා කදවුරු ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කිරීමට ඉරානය කටයුතු කර තිබෙනවා.

නාධිපති ධුරාපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි බව අහෝසි කිරීම සත්‍යයක් ද යන්න මෙරට දේශපාලන පාර්ශ්ව සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් කළ විමසීමට ප‍්‍රතිචාර දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි මැන්ගෝරින් ප්‍රතික්ෂේප කර ඇත.

යම් අයකුගේ පුද්ගලික තොරතුරු හෙළිකිරීමට ඇමෙරිකානු නීතිරීතිවලින් ඉඩක් නැතැයි ද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මුල් වූ හේතුව පිළිබඳව කරුණු දක්වමින් පවසා තිබේ.

STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණියේ 73 වැනි අනුඛණ්ඩය හෙවත් සැපයුම් අනුඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරව ස්ථානගත කිරීමේ සතුරු සැලසුම නතර කිරීමට මිස  ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව න බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසනවා. ඒ සඳහා තම සංවිධානය වටා එක්රොක් වන ලෙස දේශප්‍රේමී සියලු ජනකොටස් වෙතින් වීරවංශ මහතා ඉල්ලා සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page