gossiplanka alexa රඹුක්කන ප්‍රචණ්ඩකාරී ගැ‍ටුම ගැන අමෙරිකාවේ අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන ප්‍රචණ්ඩකාරී ගැ‍ටුම ගැන අමෙරිකාවේ අවධානය


සාමකාමී විරෝධතාවල නිරතවීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං පවසනවා. රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් අතිශයින් කණස්සල්ලට පත්වන බව ඇය ට්විටර් පණිවිඩයක් තබමින් කියා සිටිනවා. 

එසේම සාමාකාමීව කටයුතු කරන ලෙස ඇය සියළු පාර්ශව වලින් ඉල්ලා ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව පූර්න විමර්ශනයක් පැවැත්විය යුතු බව ඇය එම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu