gossiplanka alexa රඹුක්කනදී මියගිය තරුණයා ගෝල්ෆේස් අරගල භුමියේදී සිහිකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කනදී මියගිය තරුණයා ගෝල්ෆේස් අරගල භුමියේදී සිහිකරයි


අද අලුයම (19) ඉන්ධන ඉල්ලා මාර්ගය අවහිර කරමින් රඹුක්කන පවතී  විරෝධතාවය අතරතුරදී උණුසුම් තත්වයක් ඇතිවී තිබුණා. 

ඒ අනුව එම උණුසුම් තත්ත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ එම පිරිස අතර පොලිස් නිලධාරීන් 08 දෙනෙකු ද සිටින බවය.

මේ අතර රඹුක්කන ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මියගිය තරුණයාව, ගාලු මුවදොර අරගල භූමියේ සිටින පිරිස් සිහිකිරීමට කටයුතු කර තිබුණා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu