gossiplanka alexa හදිසියේ පැමිණි ටොනාර්ඩෝ 30ක් නිසා ඇමරිකාව සසල වෙයි - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසියේ පැමිණි ටොනාර්ඩෝ 30ක් නිසා ඇමරිකාව සසල වෙයි - PHOTO

මෙරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය ප්‍රබල ටොනාඩෝ කුණා‍ටු හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පැය කිහිපයක් තුළ Arkansas, Illinois, Kentucky, Missouri, Mississippi සහ Tennessee යන ප්‍රාන්ත වලට ටොනාඩෝ 30කට අධික සංඛ්‍යාවක් ඇති වී තිබෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 

මෙම ටොනාඩෝ තත්ත්වය හේ‍ටුවෙන් වැඩි වශයෙන් හානි සිදු වී ඇත්තේ ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවයා සඳහන් කරන්නේ තම ප්‍රාන්තයේ හරි අඩක් සොයා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි. 

කෙන්චුකී ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට ඇමෙසෝන් සමාගමේ ගබඩා සංකීර්ණය ද සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර සිදුව ඇති ගොඩනැඟිලි සහ දේපළ හානිය ඩොලර් බිලියන ගණනක් ඉක්මනු ඇති බවයි පැවසෙන්නේ. 

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

USA Tornadoes

ඡායාරූප අන්තර්ජාලයෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu