gossiplanka alexa ලොව විශාලම නිල් මැණික ලංකාවෙන් හමුවෙයි - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව විශාලම නිල් මැණික ලංකාවෙන් හමුවෙයි - PHOTO

ලොව විශාලතම ස්වභාවික "නිල් මැණික" (බ්ලූ සැෆයර්) මෙරටින් හමුවූ බව වාර්තා වනවා. ඒ රත්නපුර ප්‍රදේශයෙන්. මැණිකෙහි බර කිලෝග්‍රෑම් 310ක් බවයි පැවසෙන්නේ. එහි කැරට් 1,550,000ක් අඩංගු බව ආරංචි මාර්ග පවසනවා. 

මෙම නිල් මැණික 'ආසියාවේ ‍රැජිණ' ලෙස නම් තබා තිබෙනවා. 

blue sapphire

blue sapphire

blue sapphire

ඡායාරූප : අන්තර්ජාලයෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu