Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

රාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ද ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරනවා. ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද සඳහන් කරනවා. 

ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී හමුදා ප්‍රධානියා ලොව ප්‍රබලම ත්‍රස්තවාදි බවත් ඔහු විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවද ට‍්‍රම්ප් කියා සිටිනවා.


ඉරානය සමග ප්‍රබල රුසියාව හා සිරියාව එක්වීම මත ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තත්ත්වයට පෙළඹෙන්නට ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මත මැදපෙරදිග යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව යම් පමණකට සමනය වීමක් පෙන්නුම් කරන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page