gossiplanka alexa දුමින්ද සිල්වාගේ නඩු තින්දුව දුන් විනිසුරුවරිය රටින් පලායෑමේ සූදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුමින්ද සිල්වාගේ නඩු තින්දුව දුන් විනිසුරුවරිය රටින් පලායෑමේ සූදානමක් ?

සිංහලේ සංවිධානයේ   ජාතික සංවිධායක ‍ප‍්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය රටෙන් පළා යාමට සූදානමක් ඇති බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කර ගෙන ඇති බවයි. 

පද්මිණී රණවක මහත්මිය රන්ජන් රාමනායක මහතා සමඟ කරන දුරකතන සංවාදයක හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේ හෙළ් වීමත් සමඟ ඒ පිළිබඳව ඉතා ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුණා. තමනට අභියාචනාධිකරණ විනිසුරු ධුරය දක්වා උසස් වීමක් ලබා ගැනීමට උදවු කරන ලෙස හිටපු ඇමති රන්ජන් රාමනයකට බැගෑපත් වෙමින් ඒ සදහා සුදුසුකම් ලෙස දුමින්ද සිල්වාට මරණ දණ්ඩනය ලබා දීමට කටයුතු කල බවද සිහිපත් කරන අයුරු මෙම හඬ පටයෙන් දැක්වෙනවා. 

ඒ සම්බන්ධයෙන් අධිකරණ කොමිසම වෙත සිංහලේ සංවිධානය විසින් පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu