gossiplanka alexa රන්ජන්ගේ හඬපට අතර මැති ඇමති බිරින්දෑවරුත්- ටීනා ශනෙල් දුරකතන සංවාදයේ හඬපටය කරළියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන්ගේ හඬපට අතර මැති ඇමති බිරින්දෑවරුත්- ටීනා ශනෙල් දුරකතන සංවාදයේ හඬපටය කරළියට

මාජයේ ප්‍රසිද්ධ චරිත සමඟ රන්ජන් රාමනායක කළ දුරකතන සාකච්ඡා සමාජ මාධ්‍ය වෙත මුදා හැරමින් තිබෙනවා. මේ අතර මෙරට ප‍්‍රභූ කාන්තාවන් ගණනාවක් සමඟ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහතා සිදුකරන ලද දුරකතන ඇමතුම් ගණනාවක් හමු වී ඇතැයි ද  වාර්තා වනවා. ඒවා බොහොමයක් ලිංගික සාකච්ඡා බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අතර මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් සිටින බවද සඳහන්.

එම හඬ පට එළියට පැමිණීම වැළැක්වීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර රන්ජන් රාමනායක මහතා සහ නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් අතර වූ දුරකථන සාකච්ඡාවක හඬපටයක් සමාජ ජාලා වෙත මුදාහැර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu