ඉ රානයේ රහස්‍ය න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රධානියා වන ''ඉරානයේ බෝම්බ පියා'' ලෙස බටහිර රටවල් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා.
ඉ රාන මාධ්‍ය වාර්තා කරන්නේ නැවත දැනුම් දෙන තුරු ඉරාන පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණය කර ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉරානය තුල නව කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස පැතිරි යාම යි. ඉරාන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්රිව…
ත ම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙහිදී මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බ…
නි රන්තරයෙන්ම සිඟිති දරුවන් විවාහ කරගැනීමේ අවස්ථාවන් ඉරානයේ මුස්ලිම්වරුන්ට හිමිව තිබු අතර වයස අවුරුදු 9 සහ 10 සපිරුණු ගැහැණු දරුවන් විවාහ කර ගැනිම සිදු වුණා. දැඩි මතදාරි ඉරාන ඉස්ලාමීය රාජ්‍ය තවත් මතභේදාත්මක නීතියක් පාර්ලිමේන්ත…
න්‍ය ෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මුල් කර ගනිමින් අමෙරිකාව සහ ඉරානය අතර 2018 වර්ෂයේ සිට අර්බුධකාරී වාතාවරණයක් හටගෙන තිබීම ලෝකයේම අවධානය යොමු වී ඇති කරුණක්. එම ගැටුම මේ වන විට උච්ජතම අවස්ථාවට පැමිණ ඇති බව විදෙස් මා…