gossiplanka alexa ඉරානය ඇමරිකා ගැ‍ටුම් උග්‍ර වෙයි, ශ්‍රී ලංකාව පසෙකින් ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා බලඇණියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉරානය ඇමරිකා ගැ‍ටුම් උග්‍ර වෙයි, ශ්‍රී ලංකාව පසෙකින් ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා බලඇණියක්

ම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙහිදී  මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඇති වී තිබෙන තත්ත්වය ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඇමරිකානු ආරක්ෂක උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ඔහු ඉතා ඉක්මනින් ජාතිය ඇමතීමට නියමිත බව ද වර්තා වනවා.

මේ අතර ඉරානයට ඕනෑම මොහොතක පහරදීමේ සූදානමින් ශ‍්‍රී ලංකාවට දකුණු දිගින් පිහිටි දියාගෝ ගාෂියා් දූපත ආසන්නයෙන් ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා බලඇණියක් ස්ථානගත කරවීමට දැනටමත් කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu