gossiplanka alexa රන්ජන්ගේ හඬපට කතානායකට භාර දෙන්න, සුදුසු ඒවා පමණක් ‍තෝරා පොලීසියට භාර දිය යුතුයි - රනිල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන්ගේ හඬපට කතානායකට භාර දෙන්න, සුදුසු ඒවා පමණක් ‍තෝරා පොලීසියට භාර දිය යුතුයි - රනිල්

ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහ්ත හඬ පට  රහස් පොලිසියෙන් පාර්ලිමේන්තුවට භාර ගත යුතු බව  හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්පසු කතානායකවරයා විසින් ඒවායේ වැරදි ඇති ඒවා පමණක් තෝරා පොලිසියට භාරදී යුතු බවද ඔහු කියා සිටිනවා.  රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ප්‍රසිද්ධ වීම සුදුසු නොවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ.

අදාල හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් විවාදයේදී වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මේ අදහස් පල කලා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu