gossiplanka alexa ආණ්ඩුව බේරාගන්න ගෝඨාභයව පැයකට හරි ඇතුළට දාන්න, රන්ජන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුව බේරාගන්න ගෝඨාභයව පැයකට හරි ඇතුළට දාන්න, රන්ජන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට කියයි

න්ජන් රාමනායක මහතා සතුව තිබී හමු වූ හඬ පට නිසා බොහෝ තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. රාමනායක මහතා සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක යයි කියන හඬපටයක් ද දැන් සමාජජාලාවල සංසරණය වෙමින්  පවතිනවා.

එම හඬපටයේ එක් අවස්ථාවක රාමනායක මහතා සහ විනිසුරුවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීම ගැනද සාකච්ඡා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu