රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළා. ඒඔහුගේ දුරකථන සංවාද හඬපට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වාරණ කරමින් නියෝගයක් කරන්නැයි ඉල්ලමින්.
කෙසේ වෙතත් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෙම මෝසම අධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
තමන්ගේ නඩුව ගැන රන්ජන් විනිසුරුවරයෙකු සමඟ කරන කතා බහක වීඩියෝව එළියට
ආණ්ඩුව බේරාගන්න ගෝඨාභයව පැයකට හරි ඇතුළට දාන්න, රන්ජන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ට කියයි