තමන්ගේ නඩුව ගැන රන්ජන් විනිසුරුවරයෙකු සමඟ කරන කතා බහක වීඩියෝව එළියට

තමනට විරුද්ධව අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන්  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගාල්ල ප්‍රදේශයේ විනිසුරකු සමග සිදුකරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජජාලා වෙත මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu