gossiplanka alexa මුස්ලිම් පියවරුන්ට තම සිඟිති දියණිය විවාහ කර ගැනීමේ නීතිය ඉරාන පාර්ලිමේන්තුවේ සම්මතයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුස්ලිම් පියවරුන්ට තම සිඟිති දියණිය විවාහ කර ගැනීමේ නීතිය ඉරාන පාර්ලිමේන්තුවේ සම්මතයි

නිරන්තරයෙන්ම සිඟිති දරුවන් විවාහ කරගැනීමේ අවස්ථාවන් ඉරානයේ මුස්ලිම්වරුන්ට හිමිව තිබු අතර වයස අවුරුදු 9 සහ 10 සපිරුණු ගැහැණු දරුවන් විවාහ කර ගැනිම සිදු වුණා. දැඩි මතදාරි ඉරාන ඉස්ලාමීය රාජ්‍ය තවත් මතභේදාත්මක නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගෙන තිබෙනවා.  ඒ ඉරානයේ පියවරුන්ට වයස 13 ක් වන දරුකමට හදාගත් තම සිඟිති දියණියන් විවාහ කරගැනීමේ අවස්ථාවක් ලබා දීමේ නිතියයි. 

ඉස්ලාමීය රාජ්‍යක් ලෙස එරටෙහි ෂරියා නිතීය ක්‍රියාත්මක වන අතර මෙම නව නීතිය අනුමත කිරීමෙන් පසුව වෙනත් සිඟිති දියණියන් නොව පියවරුන්ට තමන්ගේම දියණියන් විවාහ කරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති. 

එය ඉස්ලාමීය නිතීය අනුව වරදක් නොවන බව ඉස්ලාමීය ජනතාවගේ මතයක් වුවත් වයෝවෘද්ධ පියවරුන්ට තම දියණියන් විවාහ කරගැනීමේ අවස්ථාවක් ලබා දීමේ මෙම නීතිය ලොව පුරා මතභේදයට තුඩු දෙන කරුණක් වනු ඇති. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu