Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නිරන්තරයෙන්ම සිඟිති දරුවන් විවාහ කරගැනීමේ අවස්ථාවන් ඉරානයේ මුස්ලිම්වරුන්ට හිමිව තිබු අතර වයස අවුරුදු 9 සහ 10 සපිරුණු ගැහැණු දරුවන් විවාහ කර ගැනිම සිදු වුණා. දැඩි මතදාරි ඉරාන ඉස්ලාමීය රාජ්‍ය තවත් මතභේදාත්මක නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගෙන තිබෙනවා.  ඒ ඉරානයේ පියවරුන්ට වයස 13 ක් වන දරුකමට හදාගත් තම සිඟිති දියණියන් විවාහ කරගැනීමේ අවස්ථාවක් ලබා දීමේ නිතියයි. 

ඉස්ලාමීය රාජ්‍යක් ලෙස එරටෙහි ෂරියා නිතීය ක්‍රියාත්මක වන අතර මෙම නව නීතිය අනුමත කිරීමෙන් පසුව වෙනත් සිඟිති දියණියන් නොව පියවරුන්ට තමන්ගේම දියණියන් විවාහ කරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති. 

එය ඉස්ලාමීය නිතීය අනුව වරදක් නොවන බව ඉස්ලාමීය ජනතාවගේ මතයක් වුවත් වයෝවෘද්ධ පියවරුන්ට තම දියණියන් විවාහ කරගැනීමේ අවස්ථාවක් ලබා දීමේ මෙම නීතිය ලොව පුරා මතභේදයට තුඩු දෙන කරුණක් වනු ඇති. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page