gossiplanka alexa හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට එක්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට එක්වෙයි

මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකා යුධ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බවයි. 

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.  ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිවී තිබෙනවා.

යුධ හමුදාවට එක්වීමට තම කැමැත්ත පල කර ඇති දිනේෂ් චන්දිමාල්  නුදුරේදීම යුධ හමුදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට නියමිතයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu