gossiplanka alexa හෙට සිට පාසැලට පැමිණෙන සිසුන්ට දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට සිට පාසැලට පැමිණෙන සිසුන්ට දැනුම් දීමක්

දීර්ඝ කාලයකට පසු හෙට දිනයේ දී පාසැල්වල සියළුම ශ්‍රේණි සාමාන්‍ය පරිදි විවෘත කරනු ලබනවා. එසේ පාසැල් විවෘත කලත් ඒවායේ ආපනශාලා විවෘත කිරීමට මෙතෙක අවසර ලබා දී නැහැ. 

එම නිසා පාසැල් සිසුන්ට තමන්ගේ ආහාර පිටතින් ‍රැගෙන එන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා. සෞඛ්‍ය නිර්දේශය ලද විගස ආපනශාලා ද විවෘත කරන බවයි අමාත්‍යාංශය දන්වා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu