Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නාඩු සහල් කිලෝවක් රුපියල් 97කටත්, සුදු හෝ කැකුළු සහල් කිලෝවක් රුපියල් 93කටත් විකිණීමට සතොස සමූපකාර සහ සියලුම සුපිරි වෙළඳසැල් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ ලබන අප්‍රේල් 01වනදා සිටයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින්  සතොස, සමූපකාර, කීල්ස්, කාගීල්ස් ෆුඩ්සිටි, ලාෆ්, ආර්පිකෝ යන වෙළඳසැල් ජාලය වෙත ලබා දෙන සහල් ඉහත මිල ගණන්වලට විකිණීමට කටයුතු යොදා තිබෙනවා.

අප්‍රේල් 01 වනදා සිට ඉදිරි මාස දෙකක කාලයක් මෙම මිල ගණන්වලට පාරිභෝගියාට එම වෙළඳසැල් ජාලය මඟින් සහල් මිල දී ගැනීමට හැකිවනු ඇති.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page