රජයේ සියළුම පාසැල් නැවත ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන ලේකම්වරයා නිකුත්කර ඇති එම චක්‍රලේඛයේ පහත සඳහන් කරුණු අඩංගුවන බව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.