gossiplanka alexa සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මත්පැන්හල් වසාදැමීම ගැන නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මත්පැන්හල් වසාදැමීම ගැන නිවේදනයක්

සු
රා බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන්නේ පබ්ස් ඇන්ඩ් බාර්ස් හා කැසිනෝ හා රාත්‍රී සමාජ ශාලා පමණක් බව දන්වා සිටිනවා. 

ඒ අනුව විනෝද පීඨිකා, හෝටල පීඨිකා, දුම්රිය භෝජනාගාර, විදේශ මත්පැන් තැබෑරුම්, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන ස්ථාන එළඹෙන 31 වන දින දක්වා වසා තැබෙනු ඇති.

 එසේ වුවත් හෝටල, බියර් හා වයින් සිල්ලරට විකිණීම, තානායම්, වයින් ස්ටෝර්ස් යන සුරා බදු ස්ථාන එළඹෙන 31 වන දින දක්වා ඉහළ සීමා කිරීම් යටතේ විවෘත කර තබන බව එම නිවේදනයේ දක්වනවා.  




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu