gossiplanka alexa ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් පිරිස තමන් යටතේ නිරෝධානය වී නැහැ- මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් පිරිස තමන් යටතේ නිරෝධානය වී නැහැ- මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය

දිවයිනේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ ඉන්දියාවේ සිය පැමිණි බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිසිවෙකු තමන් යටතේ නිරෝධායනය වී නැති බවයි. 

විසාකාපට්නම් සිට පැමිණි ඔවුන් පළමු දින 14 හෝටලයක නිරෝධායනය වූ බව පැවසුව ද අනෙක් දින 14 නිවෙස් තුළ නිරෝධායනය වන්නේ නම් එසේ විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවයි.

නමුත් එසේ තම නිලධාරීන් යටතේ එම පිරිස ස්වයං නිරෝධායනය වී නොමැති බව ඔවුන් පවසනවා.

එම ප්‍රකාශය ලබා දුන් ප්‍රසිද්ධ පුවත්පත් ආයතනය මඟින් එසේ ඉන්දියාවේ සිට පැමිණි සේවකයින්ගේ තොරතුරු  මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටිය ද එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu