gossiplanka alexa ගම්පොළ රෝහලෙන් සහ කුරුණෑගල රෝහලෙන් කොරෝනා ආසාදිතයින් හමුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පොළ රෝහලෙන් සහ කුරුණෑගල රෝහලෙන් කොරෝනා ආසාදිතයින් හමුවේ

ම්පොළ රෝහලින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. මොවුන් දෙදෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙක් බවයි අනාවරණය වී ඇත්තේ. 

මෙ ව විට එම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කල රෝහල් කාර්යමණ්ඩලය වෙන් කර තැබීමට ද ඔවුන් සමීපව ඇසුරු කල සියළුදෙනා නිරෝධායනයට යොමු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර කුරුණෑගල රෝහලින්ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගෙන තිබෙනවා. ඇයගේ පුතා මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu