gossiplanka alexa උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සිසු සිසුවියන්ට දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සිසු සිසුවියන්ට දැනුම් දීමක්

වතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුව ද අ.පො.ස උසස් පෙළසහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ද පැවැත්වීමට රජය මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක්ද ගෙන තිබෙනවා. 

නිරෝධයන ඇඳිරි නිතිය පවතින ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට විභාගය සඳහා පෙනී සිටීමට පැමිණිය යුතු සිසු සිසුවියන්ට විශේෂ විහාග මධ්‍යස්ථාන පිහි‍ටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා විශේෂ මධ්‍යස්ථාන 12ක් ද උසස් පෙළ විභාගය සඳහා විශේෂ මධ්‍යස්ථාන 12ක් ද පිහි‍ටුවා තිබෙනවා.

එසේම එම විභාග සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ට විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස යොදා ගත හැකි බවයි ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu