gossiplanka alexa BMICH පැවති පොත් ප්‍රදර්ශනයට ගිය අයෙක්ටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

BMICH පැවති පොත් ප්‍රදර්ශනයට ගිය අයෙක්ටත් කොරෝනා

සුදිය සැප්තැම්බර් මස පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. 

හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය 23 වනදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ  පැවති පොත් ප්‍රදර්ශනයට පැමිණ තිබෙනවා. එදිනම ඔහු කොළඹ බස්නැවතුම් පොළේ ද ගැවසී ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා නැවත සැප්තේම්බර් මස 30 වන දින නුවර එළිය ප්‍රදේශයේ සංචාරයකද නිරත වී තිබෙනවා.

ඔහුගේ පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත්තේ පසුගිය 06 වන දිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu