Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

සුදිය සැප්තැම්බර් මස පොත් ප්‍රදර්ශනයට සහභාගී වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. 

හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය 23 වනදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ  පැවති පොත් ප්‍රදර්ශනයට පැමිණ තිබෙනවා. එදිනම ඔහු කොළඹ බස්නැවතුම් පොළේ ද ගැවසී ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා නැවත සැප්තේම්බර් මස 30 වන දින නුවර එළිය ප්‍රදේශයේ සංචාරයකද නිරත වී තිබෙනවා.

ඔහුගේ පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත්තේ පසුගිය 06 වන දිනයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page