gossiplanka alexa රාජගිරියෙන් කොරෝනා රෝගියෙක්, කොළඹ දිස්ත්‍රික්කයත් අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජගිරියෙන් කොරෝනා රෝගියෙක්, කොළඹ දිස්ත්‍රික්කයත් අනතුරේ

රාජගිරිය වැලිකඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු රාජගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරන පුද්ගලයෙක්. 

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ඉතා ආසන්න දිස්ත්‍රික්ක වන නිසාත් ගම්පහ සිට කොළඹට පුද්ගලයින් විශාල පිරිසක් පැමිණීම නිසාත් කොළඹ දිස්ත්‍රික්කය ද ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu