gossiplanka alexa ක‍ටුනායක ආයෝජන කලාපයටත් කොරෝනා වෛරසය පැතිරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ක‍ටුනායක ආයෝජන කලාපයටත් කොරෝනා වෛරසය පැතිරේ

ක‍ටුනායක ආයොජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන කාන්තාවකට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. 36 හැවිරිදි මෙම කාන්තාව සීදූව රාජපක්ෂගම පදිංචිකාරියක්.

NEXT ඇඟලුම් ආයතනයේ සේවයේ නියුතු මෙම කන්තාවට සිදු කල පරීක්ෂණයේ දී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu