gossiplanka alexa උසස් පෙළ හදාරන සිසුවෙකුටත් කොරෝනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උසස් පෙළ හදාරන සිසුවෙකුටත් කොරෝනා

ලාවත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත උසස් පෙළ සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව, අඩිප්පල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි මෙම සිසුවා පසුගිය සති අන්තයේ දී ගම්පහ ප්‍රදේශයේ උපකාරක පංතියකට ද සහභාගී වී ඇති බව අනාවරණ්ය වී තිබෙනවා.

මේ වන විට එම සිසුවාගේ ආශ්‍රිතයින් සොයා විමර්ශන ක්‍රියාත්මක වන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu