gossiplanka alexa මොණරාගල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොණරාගල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මොණරාගල ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මොණරාගල මැදගම ප්‍රදේශයේ තම නිවස තුළම නිරෝධායනය වෙමින් සිටි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුවයි.

පසුගිය04 වනදා කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් ගත් මොණරාගල මැදගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් ගමන්කර තිබෙනවා. එම බස් රථයේම මිය ගිය පුද්ගලයාගේ දියණිය ද ගමන් කර ඇති බැවින් ඔවුන්ගේ පවුලේ සියළුම දෙනා මෙසේ නිවස තුළම නිරෝධායනයට ලක්කර තිබෙනවා.

මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත් දැයි පරික්ෂා කිරීමට සෙම් සාම්පල් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කර ඇත් අතර පරීක්ෂණ වාර්තා ලැබෙනතෙක් දේහය මුද්‍රා තබා මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu