gossiplanka alexa නව කොරෝනා වෛරසයේ බරපතල තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා වෛරසයේ බරපතල තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

https://www.gossiplanka.com/2020/07/corona-risk-who-statement.html
බොහෝ රටවල් ඔවුන්ගේ දෛනික ක්‍රියා සඳහා විවෘත වීමත් සමඟම කොවිඩ් -19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානම තවත් වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි ප්‍රධානී Tedroa Ghebreyesus කියා සිටින්නේ ගෝලීය වශයෙන් වෛරසය පාලනයට බොහෝ රටවල් ප්‍රගතියක් ලබා තිබුණත් වෛරසයේ ව්‍යාප්ත්ය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවයි.

චීනය,  දකුණු කොරියාව,ජර්මනිය, සිංගප්පුරුව වැනි රටවල් වල වෛරසය පාලනයට නිසි සැලසුම් ඇති බවත් ඔහු කියා සිටිනවා.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ මෙම වෛරසයේ භයානක තත්ත්වය තවමත් උද්ගත වී නොමැති බවත් වෛරසයට එරෙහිව සියලු දෙනාම සටන් වැදිය යුතු බවත් ය. එසේම මෙම වෛරසය ආරම්භ වී මාස 06කටත් වඩා කාලයක් ගතව තිබුණත් ඒ සඳහා නිසි ඖෂධයක් සොයා ගත නොහැකි වීම වඩාත් අවදානම් තත්ත්වයක් බවත් ඔහු කියා සිටිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu