gossiplanka alexa රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කෙරෙන සංශෝධිත වේලාවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කෙරෙන සංශෝධිත වේලාවන්

https://www.gossiplanka.com/2020/06/government-privet-office-open-time.html
ව කොරෝනා වෛරසය පැතිර යාම වළක්වාලමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලහි නවතම අදියර ලෙස රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 9 සිට පස්වරු 4.45දක්වා රජයේ කාර්යාල ද පෙරවරු 9.45 සිට පස්වරු 6.45 දක්වා පෞද්ගලික කාර්යාල ද විවෘත කර තැබීමට නිර්දේශ වී තිබෙනවා.

මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu