gossiplanka alexa කොළඹට ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය අඛණ්ඩව පැනවීමට තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹට ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය අඛණ්ඩව පැනවීමට තීරණය කරයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට එනම් මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

කෙසේ වෙතත් මීට පෙර කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සහ ආයතනික ක්‍රියාකාරිත්වය පත් කිරීම සැලසුම් කර පරිදි හෙට ඇරඹීමට නියමිතයි.

එහිදී ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කලින් නිකුත් කළ නිවේදනවල සඳහන්ව ඇති කොන්දේසි වෙනසක් සිදු නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu