Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට එනම් මැයි 11 සඳුදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.

කෙසේ වෙතත් මීට පෙර කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සහ ආයතනික ක්‍රියාකාරිත්වය පත් කිරීම සැලසුම් කර පරිදි හෙට ඇරඹීමට නියමිතයි.

එහිදී ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කලින් නිකුත් කළ නිවේදනවල සඳහන්ව ඇති කොන්දේසි වෙනසක් සිදු නොවන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page