gossiplanka alexa අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී ඇමතිවරුන්ට ජනාධිපති - අගමැතිගෙන් තරයේ අවවාද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී ඇමතිවරුන්ට ජනාධිපති - අගමැතිගෙන් තරයේ අවවාද

මාත්‍ය මණ්ඩල රැස්වීමක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමින්. 

එසේම එහිදී අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඇමැතිවරුන් කිසියම් සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රථම එම විෂය සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් දැනුවත් වී යන ලෙසයි. 

පුද්ගලික අරමුණු පසෙකලා ජාතික අරමුණු පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් රැකගැනීම සඳහා රජය සෑම විටම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu