Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


මාත්‍ය මණ්ඩල රැස්වීමක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමින්. 

එසේම එහිදී අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඇමැතිවරුන් කිසියම් සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රථම එම විෂය සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් දැනුවත් වී යන ලෙසයි. 

පුද්ගලික අරමුණු පසෙකලා ජාතික අරමුණු පෙනී සිටින රාජ්‍ය නිලධාරීන් රැකගැනීම සඳහා රජය සෑම විටම පෙනී සිටින බවද ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page