gossiplanka alexa ''වනජීවි නිළධාරිණිය අදහස් දැක්වූ ආකාරය වැරදියි, සනත් නිශාන්ත පරුෂ වචන භාවිතා කළේ නැහැ'' - පා.ම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''වනජීවි නිළධාරිණිය අදහස් දැක්වූ ආකාරය වැරදියි, සනත් නිශාන්ත පරුෂ වචන භාවිතා කළේ නැහැ'' - පා.ම

න්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අදහ්ස් දක්වා ඇත්තේ මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී වනජීවී නිළධාරිනී දේවානි ජයතිලක අදහස් දැක්වූ ආකාරය සුදුසු නොවන බව යි. ධීවරයන්ගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් එම නිලධාරිනියගේ අදහස් පල කිරීම නොගැලපෙන අයුරින් සිදු වූ බවයි ඔහු එහි දී කියා සිටියේ. 

ඔහු වැඩි දුරටත් අදහ්ස් දක්වමින් පවසා ඇත්තේ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා එම අවස්ථාවේ කිසිදු ආකාරයකින් පරුෂ වචනයක් හෝ නරක වචනයක් භාවිතා නොකළ බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu