gossiplanka alexa රුසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

රුසියාව සහ ජපන් මුහුදේ රිච්ටර් මාපක ඒකක 6.9ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. රුසියාවේ කුරිල් දූපතට කි.මී 99ක් දුරින් මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි එය ජපානයේ උතුරු ප්‍රධාන දූපත වන හොක්කයිඩෝ වෙරළට ද බලපා තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143ක් ගැඹුරින් සිදුව ඇති බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu