gossiplanka alexa පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වසා දමා අධ්‍යාපනයට මුදල් යෙදවීමට යෝජනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වසා දමා අධ්‍යාපනයට මුදල් යෙදවීමට යෝජනාවක්

''ලංකාවේ දිනකට වැඩිම මුදලක් වියදම් කරන ආයතය පාර්ලිමේන්තුවයි. . පාර්ලිමේන්තුව පවත්වන දිනකදී ලක්ෂ 92ක් වියදම් කරනවා. නොපවත්වන දිනකදී ලක්ෂ 87ක් වියදම් කරනවා. ඒ වුණත් එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ'' මෙසේ පවසන්නේ  රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යි. 

අමාත්‍යවරයා කියා සිටින්නේ මෙතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කර ක්සිදු ප්‍රතිපලයක ලබා ගත නොහැකි පාර්ලිමේන්තුව වසර දෙක තුනක් වසා තැබීම ගැටළුවක් නොවන බවයි. එම අමාත්‍යවරයා කියා සිටින්නේ ඉන් ඉතිරිවන මුඩල් අධ්‍යාපනයට යොමු කළ යුතු බවයි. 

''එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැති, සුහදත්වයක් නැති, ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැති තැනක් තමයි පාර්ලිමේන්තුව. පසුගිය දවස්වල මිරිස්කුඩුවලින් ගහනවා, සමහර අය එනවා පිහි උලුක් කරගෙන. එකිනෙකා ගුටි බැට හුවමාරු කර ගන්නවා. මේ අපේ උත්තරීතර යැයි කියා ගන්නා පාර්ලිමේන්තුව. ලක්ෂ 92ක් වියදම් කිරීමෙන් කෝ ප්‍රතිඵලය. ඔය පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්නේ නෑ. ඒ සල්ලි ටික දෙන්න මේ දරුවන්ගේ අධ්‍යාපනයට. අපේ රටට චින්තන විප්ලවයක් අවශ්‍යයි. අපේ රට අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා. ඒක සාර්ථක වෙන්න නම් චින්තන විප්ලයක්, අදහස්වල වෙනසක්, සිතුවිලි අලුත් විදිහට පෙළගැස්සවීමක් අවශ්‍යයි''  යනුවෙන් අමාත්‍යවරයා කියා සිටිනවා. 



."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu