gossiplanka alexa එජාප ජනාධිපති අපේක්ෂක නම් කරන දිනය ප්‍රකාශයට පත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාප ජනාධිපති අපේක්ෂක නම් කරන දිනය ප්‍රකාශයට පත් කරයි

කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා පවසන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා එලැබෙන 06 වැනිදා නම් කරන බව යි. 6වනදා පක්‍ෂයේ 72 සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් කරනවා.

මෙම සමුළුව සඳහා රට පුරා එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු ඇතුළු සංවිධායකයින් සහභාගී වන බව ද ඔහු කියා සිටිනවා. 

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂය නිල වශයෙන් දන්වා ඇත්තේ ජනාධිපතිවරයා නම් කිරීම සිදු කරන්නේ ජනාධිපතිවරණය කැදවීමෙන් පසු පක්‍ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu