gossiplanka alexa මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

1933 මාර්තු 04 වන දා උපන් ඔහු මියයන විට 86 වන වියේ පසු වුණා. කාලෝ ෆොන්සේකා මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත්තේ ඒ මහතාගේ නිවසේ දීය.

2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu