gossiplanka alexa රජයේ ඉහළ නිලධාරීන් ‍රැසකට ලිංගික අපයෝජන චෝදනා, ධූරයෙන් ඉවත් කිරීමට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ ඉහළ නිලධාරීන් ‍රැසකට ලිංගික අපයෝජන චෝදනා, ධූරයෙන් ඉවත් කිරීමට පියවර

ලිංගික අපයෝජන, නීති විරෝධී ලෙස බලපත්‍ර ලබාදීම ආදී චෝදනා එල්ල වූ දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හැත්තෑ දෙනකු පමණ ඇති බව වාර්තා වනවා.  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඔවුන් කැඳවා කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

එම විමර්ශන සඳහා විෂයභාර ඇමති වජිර අබේවර්ධන මහතා දැනටමත් අනුමැතිය ලබා දී තිබෙන බව ද සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu