Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ගෙන යන සටනට  සටන්විරාමයක් ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව බව  සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

තවද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයට පැමිණ නැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා. 

මේ අනුව යොදා ගෙන ඇති පරිදි එන 05වැනිදා කුරුණෑගලදී ‘සජිත් එනව’ ජන ‍රැළියන පැවැත්වෙන බවත් ඒ සදහා එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් එක්වන බවත් ඔහු සදහන් කරනවා. කෙසේ වෙතත් මෙම ජන ‍රැළියේදී පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් එල්ල නොකර සිටිනු ඇතැයිද වාර්තා වනවා. 

රනිල් වික‍්‍රමසිංහ හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් අතර පැවති සාකච්චාවලින් පසු විරෝධතා ‍රැළි පැවැත්වීම සති දෙකකින් කල් දැමූ බවටද කලින් වාර්තා වුණා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page