gossiplanka alexa සටන් විරාමය අත් හි‍ටුවයි, ජනාධිපති සටන දිගටම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සටන් විරාමය අත් හි‍ටුවයි, ජනාධිපති සටන දිගටම

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ගෙන යන සටනට  සටන්විරාමයක් ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව බව  සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

තවද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයට පැමිණ නැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා. 

මේ අනුව යොදා ගෙන ඇති පරිදි එන 05වැනිදා කුරුණෑගලදී ‘සජිත් එනව’ ජන ‍රැළියන පැවැත්වෙන බවත් ඒ සදහා එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් එක්වන බවත් ඔහු සදහන් කරනවා. කෙසේ වෙතත් මෙම ජන ‍රැළියේදී පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් එල්ල නොකර සිටිනු ඇතැයිද වාර්තා වනවා. 

රනිල් වික‍්‍රමසිංහ හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් අතර පැවති සාකච්චාවලින් පසු විරෝධතා ‍රැළි පැවැත්වීම සති දෙකකින් කල් දැමූ බවටද කලින් වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu