gossiplanka alexa රනිල් ජනාධිපතිවරණ කටයුතු අරඹයි, සජිත් පිලේ සමාජිකයින් ඉවත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රනිල් ජනාධිපතිවරණ කටයුතු අරඹයි, සජිත් පිලේ සමාජිකයින් ඉවත් කරයි

මන් ඊළඟ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී එජාප ජ්‍යෙෂ්ඨයන් කැදවා සදහන් කර තිබුණා. සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ මීළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා සියලු දිස්ත්‍රික්වලට දිස්ත්‍රික් නායකයන් 25 දෙනකු පත් කිරීමට නියමිත බවයි.  

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසවන්ත පුද්ගලයන් මෙසේ දිස්ත්‍රික් නායක තනතුරට පත්කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමට මෙම දිස්ත්‍රික් නායකයන් පත්කර තිබෙනවා. 

ඇමති සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් එම දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාටත් දැනට පක්‍ෂපාතීව කටයුතු කරන පිරිස් දිස්ත්‍රික් නායක ධුරවල එසේම සිටිනු ඇති බව සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu